ජාතික මෙහෙයුම් මැදිරි පුවත්...

2024-05-19 ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.. බලන්න
2024-05-18 අත්තනගල්ල රජමහා විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් වහන්සේ වෙත බුරුම රාජ්‍යයෙන් පිරිනැමූ අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය සහිත අක්ත පත්‍ර ප්‍රදානය කිරීම අද (2024.05.18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. බලන්න
2024-05-19 බෞද්ධ මහා සම්මේලනයේ වෙසක් වැඩසටහන් නිල වශයෙන් එළි දැක්වේ. බලන්න
2024-05-18 ආර්ට් ඔෆ් ලිවින්ග් පදනමේ නිර්මාතෘ ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවිශංකර් අද (2024.05.18) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ය. බලන්න
2024-05-17 ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කළ හැකි වේවි... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-05-17 ඉපැරැණි තායිලන්ත - ශ්‍රී ලංකා බෞද්ධ සබඳතා නව ඉහළ තලයකට පැමිණ තිබෙනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-05-16 ’45 Under 45’ තරුණ විධායක නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට විශිෂ්ටතා සම්මාන... බලන්න
2024-05-16 මියන්මාරය සමඟ ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කරන ලෙස අගමාත්‍යවරයා ඉල්ලා සිටී... බලන්න
2024-05-14 ගාල්ල, කුරුණෑගල තාක්ෂණ උද්‍යාන ගොඩනැගිලි ප්‍රයෝජනවත් වැඩපිළිවෙළකට යොදා ගන්න. - ජාතික මෙහෙයුම් මැදිරිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට උපදෙස් දෙයි බලන්න
2024-05-14 ධර්ම ශක්ති පූජා සහෝදරත්වයේ වෙසක් මංගල්‍යය මෙවර මඩකලපුවේදී.. බලන්න
2024-05-13 බ්‍රිතාන්‍ය ව්‍යවහාරික අධ්‍යයන විද්‍යාලයේ (BCAS කැම්පස්) උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2024.05.13) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණී. බලන්න
2024-05-12 එළඹෙන වසරේ ආර්ථික වර්ධන වේගය 3%ක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. බලන්න
2024-05-09 බේරුවල කසළ ප්‍රශ්නය විසඳීමට, අගමැතිවරයා මැදිහත් වෙයි.... බලන්න
2024-05-10 Verite Research presents Blueprint for ’Blueprint for a Rational Government’ to PM බලන්න
2024-05-08 ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න යන අයගේ සහභාගිත්වයෙන් 2024.05.08 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. බලන්න
2024-05-09 ජාතික මෙහෙයුම් මැදිරි කමිටු තීරණ - අග්‍රාමාත්‍ය කාර්යාලය බලන්න
2024-05-08 නව ග්‍රාම නිලධාරින් දෙදහසකට පත්වීම් ප්‍රදානය කෙරේ... බලන්න
2024-05-07 ජාතික මෙහෙයුම් මැදිරි පුවත්... බලන්න
2024-05-05 අභාවප්‍රාප්ත මහාචාර්ය නලින්ද සිල්වා මහතා වෙනුවෙන් ආගමික වතාවත් සහ පාංශුකූල පිංකම බෞද්ධ මහා සම්මේලනයේදී... බලන්න
2024-05-04 Japan expresses confidence on Sri Lanka’s economic recovery බලන්න
2024-05-04 ’උරුමය’ වැඩසටහන යටතේ මහවැලි ජනපදිකයන්ට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් 2024.05.04 දින පොළොන්නරුව රාජකීය මධ්‍ය විද්‍යාලයේදී පැවති අවස්ථාව. බලන්න
2024-05-03 ශෝක පණිවුඩය බලන්න
2024-05-03 ආයෝජන සහ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකා තානාපතිවරුන් නව මූලාරම්භයන්ට එළඹිය යුතුයි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-05-02 China and Sri Lanka to expedite implementation of MoUs බලන්න
2024-05-01 මැයි දිනයේ අඳුරු මතක සමග දිනේෂ් අභයාරාමයට... බලන්න