කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වෙයි.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ජූලි 22 දින පාර්ලිමේන්තුවේ දී රැස්වුණි.
මෙහිදී පෙර රැස්වීම්වල සාකච්ඡාවට නැගුණු බස්නාහිර පළාතේ නාගරීකරණ ඝන අපද්‍රව්‍යය බැහැර කිරීමේ පහසු වැඩිදුර >>















