ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක ආයෝජන වැඩි කිරීමට පියවර...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඩෙන්මාර්ක තානාපති ෆ්‍රෙඩී ස්වේන් මහතා අතර හමුවක් අද (2023.12.14) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ද්විපාර්ශවික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා මෙම හමුව සංවිධානය කොට තිබිණි.
නවදිල් වැඩිදුර >>