හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් පියතුමන් බැහැ දැකීමට කැළණියේ St.anne&rsquos elders home පරිශ්‍රයේ පිහිටි පියතුමන්ගේ නිල නිවසට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022.12.14 දින පැමිණියේය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන සහ වික්ටර් ජයමාන්න පියතුමන් ද එක්වූහ. Wednesday 14th of December 2022