නව පකිස්ථාන මහ කොමසාරිස් අගමැති හමුවෙයි
නව පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්රාමික) ෆහීම් උල් අසීස් (Faheem ul Aziz) මහතා මාර්තු 15 වන දින අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.
අලුතින් තේරී පත් වූ පකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි (Asif Ali Zardari) සහ අගමැති ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) වෙත එවන ලද ආශිර්වාද සහ ස වැඩිදුර >>