අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා රූපවාහිනි සජීවී ධර්ම දේශනා මාලාව.

උදුවප් පොහෝදින දේශකයාණන් වහන්සේ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙන හිටපු පරිවේනාධිපති, මාතර ශ්‍රී විජයරාමාධිපති, කොළඹ ජේතවනාරාම විහාරාධිකාරී පූජ්‍ය මඩවල ධම්මික ජිනවංශ නායක ස්වාමීන් වහන්සේ.