අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව.

මැදින් පොහෝ දින දේශකයාණන් වහන්සේ,

මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමය, කෝංගොඩ ගංගාරාමය, ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි අධිපති මලේගොඩ සිරිනන්දන ත්‍රිපිටක ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යක්ෂ, කෘත්‍යාධිකාරී, බේරුවල සාසනාරක්ෂක බල මණ්ඩලයේ උතුරු කලාපයේ ප්‍රධාන ලේඛකාධිකාරී, සියම්මහානිකයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර වළල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය අති ගෞරවාර්හ මලේගොඩ නන්ද නායක ස්වාමීන් වහන්සේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය