❮
❯
අත්තනගල්ල රජමහා විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් වහන්සේ වෙත බුරුම රාජ්‍යයෙන් පිරිනැමූ අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය සහිත අක්ත පත්‍ර ප්‍රදානය කිරීම අද (2024.05.18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. - 2024-05-18