“සදහම් අභිවන්දනා” වෙසක් බැති ගී සරණිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයෙහි සුභසාධක සංගමය විසින් සංවිධානය කළ "සදහම් අභිවන්දනා" වෙසක් බැති ගී සරණිය අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 27) නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්වි වැඩිදුර >>















