දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ධීවරයින් සහ ව්‍යවසායකයින් නගා සිටුවීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ ධීවර ප්‍රජාව සහ ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් යළි නගා සිටුවීම සඳහා රජය විසින් පුළුල් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
දිට්වා අපදා වෙනුවෙන් රජය ලබා දී ඇති සහන වැඩිදුර >>
















