ගුරු විභාග පවත්වන්නේ නඩු තීන්දු අනුවයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
උපාධිය ලබා ගත් දිනය සංශෝධනය කරන්න අධිකරණයෙන් කළ ඉල්ලීමට ලැබෙන තීරණය අනුව ඉදිරි කටයුතු කරනවා
ළමා ආරකෂණයට අවධානය දෙමින් නව ඩිජිටල් ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේ හදුන්වා දෙනවා
පාසල් යටිතල පහසුකම් වෙනුවෙන් නිවැරදි සැළසුම් අනුව ලබා දී ඇති ප්‍රතිපාදන වියදම් කර එහි ප්‍රගතිය වැඩිදුර >>
















