ගුරු-විදුහල්පති වැටුප් විෂමතා සඳහා කඩිනම් සහ තිරසාර විසඳුම් ලබා දෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ගුරු සහ විදුහල්පති සේවාවන්හි පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බවත්, වෘත්තීය සමිති සමඟ පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටි වැඩිදුර >>
















