ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්රයත්නයන් සහ කැපවීම හරහායි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
දැනුමෙන්, කුසලතාවයෙන් සහ හැකියාවෙන් පිරිපුන් සමාජයක් ගොඩනැඟීම සඳහා උසස් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතුයි.
ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්රයත්නයන් සහ කැපවීම තුළින් බවත් දැනුමෙන්, කුසලතාවයෙන් සහ හැකියාවෙන් පිරිපුන් සමාජයක් ගොඩනැඟීම සඳහා උසස් අධ්‍යාපනය දියුණු කළ යුත වැඩිදුර >>
















