විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් යනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සං වැඩිදුර >>
















