ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය ජූනි 26 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සැසි හරහා ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක අත්හදාබැලීම්, රෝග වැළැක්වීම සහ සියලු දෙ වැඩිදුර >>
















