ඉරු දින (අප්‍රේල් 9) අරලියගහ මන්දිරයේ දී අග්‍රමාත්‍යවරයා හමුවූ ඇතනේසියස් පළමු යොහාන් පියතුමා එතුමාට ආශිර්වාද කළේය. මෙම හමුවට අතිගරු මෝරන් මෝර් ශිවර්ගීස් මෝර් මකාරියොස අගරද ගුරු හිමිපාණන් සහ ගරු සංජේ බෙන්ජමින් පියතුමන් ද එක්ව සිටියහ.