මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, අනූපම පැස්කුවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, මුදිතාද සොයිසා, ජගත් කුමාර, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රී පානබොක්කේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය