ITC රත්නදීප විවෘත කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදුකෙරුණු අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ITC සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි සහභාගි වූහ.