තොරතුරු දැනගැනීමේ අයිතිය



තොරතුරු නිලධාරී
කේ.ඩබ්ලිව්.එල්. ආටිගල මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (මානව සම්පත් කළමනාකරණ & පාලන)

අංක: 58,
සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.

දුරකථන අංක: 011 2576483
ෆැක්ස්: 011 2575312
ඊමේල්: atigala@pmoffice.gov.lk


නම් කළ නිලධාරී
ජේ.ඒම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා
අතිරේක ලේකම් (පාලන)

අංක: 58,
සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.

දුරකථන අංක: 011 2370955
ෆැක්ස්: 011 2574713
ඊමේල්: rkj@pmoffice.gov.lk


කොමිෂන් සභාව
සභාපති

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
කාමර අංක 203-204
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාව
කොළඹ 07.

දුරකථන අංක: 011 2691625 / 011 2678980

For More Info
තොරතුරුවලට ප්‍රවේශ වීමේ පටිපාටිය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතින් තොරතුරු ඉල්ලීමේදී ඔබ විසින් කටයුතු කළ යුතු ආකාරය පහත පරිදි වේ.

   පියවර 01
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පහත නම් සඳහන් තොරතුරු නිලධාරී වෙත තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන්න. තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රය පහත වෙබ් සැබැඳිය මගින් භාගත කර ගත හැකිවේ. භාගතකිරීම්
  1. අදාළ තොරතුරු ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන්නේ නම්, අදාළ ආකෘතිය පහත ලිපිනයන් සහ ෆැක්ස් අංක වෙත ඉල්ලුම්පත්‍රය යොමු කළ හැකිය
    කේ.ඩබ්ලිව්.එල්. ආටිගල මහත්මිය
    ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (මානව සම්පත් කළමනාකරණ & පාලන)
    අංක: 58,
    සර් අර්නස්ට් ද සිල්වා මාවත,
    කොළඹ 07.
    දුරකථන අංක: 011 2576483
    ෆැක්ස්: 011 2575312
    ඊමේල්: atigala@pmoffice.gov.lk
  2. දුරකථනය මගින් තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කිරීමේ පහත දුරකථන අංක මගින් අමතන්න
    තොරතුරු නිලධාරී - දුරකථන අංක: 011 2576483
    විෂය ලිපිකරු - දුරකථන අංක: - 011 2575317/18 – දිගුව- 168
   පියවර 02
ඔබගේ තොරතුරු ඉල්ලීම සඳහා වැඩ කරන දින 14ක් තුළ පිළිතුරු නොලද හොත් පහත නම් සඳහන් නම්කළ නිලධාරී වෙත අභියාචනා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන්න. තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රය පහත වෙබ් සැබැඳිය මගින් භාගත කර ගත හැකිවේ. භාගතකිරීම්
  1. අදාළ අභියාචනා අයදුම්පත්‍රය පහත ලිපිනයන් සහ ෆැක්ස් අංක වෙත යොමු කළ හැකිය.
    ජේ.ඒම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා
    අතිරේක ලේකම් (පාලන)
    අංක: 58,
    සර් අර්නස්ට් ද සිල්වා මාවත,
    කොළඹ 07.
    දුරකථන අංක - 011 2370955
    ෆැක්ස් - 011 2574713
    ඊමේල් - rkj@pmoffice.gov.lk
   පියවර 03

අභියාචනය සඳහා ලද තීරණය සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත්නොවන්නේ නම් පිළිතුරු ලැබී මාස 02ක් ඇතුළත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකිය.