ශ්‍රී ලංකා ප්‍රජාතනත්‍රවිදී සමාජවාදී ජනරජය
(+94) 112 575317 / 18
(+94) 112 575310
info@pmoffice.gov.lk
தமிழ்
English
අප ගැන
ගරු. අග්‍රාමාත්‍යතුමිය
ලේකම්තුමා
පැතිකඩ හා කාර්යයන්
දැක්ම හා මෙහෙවර
ආයතනික ව්‍යුහය
සිරිමතිපාය
අරලියගහ මන්දිරය
නුවරඑළිය නිලනිවාසය
හරිත පරිසරය
ඩිජිටල් අග්‍රාමාත්‍ය කාර්යාලය
මාධ්‍ය
පුවත්
ඡායාරූප පෙළ
අංශ
පාලන
සංවර්ධන
ගිණුම්
මහජන සම්බන්ධතා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
අභ්‍යන්තර විගණන
මාධ්‍ය හා සන්නිවේදන
සැපයුම් සේවා
නීති
බාගතකිරීම්
චක්‍රලේඛ
දැන්වීම්
ප්‍රතිපත්ති
වාර්තා
ක්‍රියාකාරී සැලැස්ම
HR සංවර්ධන සැලැස්ම
අයවැය ඇස්තමේන්තුව
මූලය ප්‍රගතිය
අපව අමතන්න
ඇමතුම් විස්තර
මහජන දුක්ගැනවිලි
අ.ක.ඒ
තොරතුරු දැනගැනීමේ අයිතිය
නිති අසන පැණ
×
ගරු. අග්‍රාමාත්‍යතුමිය
ලේකම්තුමා
දැක්ම හා මෙහෙවර
පුවත්
ඡායාරූප පෙළ
අංශ
බාගතකිරීම්
ඇමතුම් විස්තර
මහජන දුක්ගැනවිලි
තොරතුරු දැනගැනීමේ අයිතිය
නිති අසන පැණ
ආයතනික ව්‍යුහය
සිරිමතිපාය
අරලියගහ මන්දිරය
தமிழ்
English
❮
❯
අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක හමුවෙයි. -
2025-05-22
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ.
2025-07-29
ධුරයෙන් ඉවත්ව යන මෙරට නෙදර්ලන්ත තානාපතිනිය සහ අගමැතිනිය අතර හමුවක්
2025-07-28
අපේ සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවෙයි, ඔවුන් අපේ රටේ උරුමය ලොවට කියන තානාපතිවරුන්. ඔවුන් පිළිගන්වනු ලබන සෑම ආහාර නිමැවුමකම අපේම කුළු බඩුවල රස ගුණ වගේම අපටම ආවේනික ආගන්තුක සත්කාරය පිළිබඳ දායාදයන් ද අන්තර්ගත වෙලා තියෙනවා. -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-27
සිංහල සාහිත්‍යයේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන කෝට්ටේ අතීතයට පමණක් අයත් දෙයක් නොවේ. එය විචිත්‍රවත් තෙත්බිම්, විවිධ පක්ෂි ජීවිතය සහ ලෝකයේ ඉතාම සීමිත අගනගර කිහිපයකට හිමි විය හැකි දුර්ලභ පාරිසරික සමතුලිතතාවයක් ඇති නගරයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-27
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නෙ අලුත් පෙළපොතක් හඳුන්වාදීමක් නෙවෙයි සමස්ත පද්ධතියම වෙනස් කිරීමක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-26
භූතානය, කසකස්තානය, ජෝර්දානය, උස්බෙකිස්තානය සහ එරිත්‍රියාව යන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර රාජ්‍යතාන්ත්‍රික හමුවක්
2025-07-25
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම මූලික කර ගනිමින් "ජාතික කර්මාන්ත සැලසුම් බුද්ධි මණ්ඩලයක්" ස්ථාපිත කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-25
තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.
2025-07-24
විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි අපි මේ මොඩියුල ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ ක්‍රමය තුළින් දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි අපේ අරමුණ. - අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-23
ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමෙිදී දත්තවල සුරක්ෂිතභාවය, පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කිරීමට නියාමන රාමුවක් අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2025-07-22
බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අගමැතිනිය හමුවෙයි.
2025-07-21
යුධගනාව රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර අවසන් වෙයි
2025-07-19
‹ Prev
1
2
3
Next ›