අපේ රටේ වටිනම සම්පත මානව සම්පතයි. - ආචාර්ය හරිනි අමරසූරිය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් බලාපොරොත්තු වෙන්නේ මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමයි.
අපේ රටේ වටිනම සම්පත මානව සම්පත බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත් වැඩිදුර >>
















