ඉන්දියන් සාගරය ආශ්‍රිත නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ඉන්දියන් සාගරය ආශ්‍රිතව සිදු වන නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
වැලිසර නාවික හමුදා වේවි ඇන්ඩ් ලේක් උත්සව ශාලාවේ පැවති වෙනස් වන ගතිකත්වයන් යටතේ ඉන් වැඩිදුර >>
















