පොල් හිඟයට හේතුව පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීමයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පොල් වගාව දියුණු කරන්න මෙවර අයවැයෙන් මුල්‍ය ආධාර
පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
වත්මන් රජය පොල් වගාව දියුණු කිරීම සඳහා න වැඩිදුර >>
















