අගමැතිනිය හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31 ) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
මෙහිදී හෙද සේවයේ ශ්‍රේණින් අතර ශ්‍රේණි විශමතාවය හා නිලනාම සංශෝධනය කිරීම , කාර්ය මණ්ඩලය හිගතාවය, පුහුණුව අවසන් කළ හෙද නිලධාරීන්ට විධිමත් උසස් වීම් වැඩිදුර >>
















