“SME Nexus” සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව (SME) ජාතික උපායමාර්ගික රාමුව හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ප්‍රතිපත්ති රාමුවක් සහ ඔවුන්ගේ ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා සහයෝගය ලබා දෙමින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රජයක් ලෙස, ආයතන අතර සහයෝගීතාව ගොඩ නගන අතර ජනතාවට අවදානම් ගනිමින් නව්‍යකරණයට සහභාගි වීම සඳහා අවශ්‍ය පරිසරය සහ විශ්වාසය ගොඩනැගීම අපගේ කාර්යභාරයයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද “ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපාය මාර්ග රාමුව 2026” දි වැඩිදුර >>
















