රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, අගමැතිනිය හමුවෙයි.
රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
රජයේ රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේ වැඩිදුර >>
















