සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොවේ, එය සමාජ අවශ්‍යතාවයක්. – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොව, සමාජ අවශ්‍යතාවයක් බව අප මතක තබාගතයුතු බවත්, යහපත් පාලනය මෙන්ම යහපත් නියාමනය ද එම සමාජ අවශ්‍යතාවය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජූලි මස 5 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජා වැඩිදුර >>
















