Clean sri lanka වැඩසටහන බලෙන් කරන දෙයක් නෙමෙයි සියළු දෙනාගේ කැමැත්ත සහ සහභාගීත්වය මත විය යුතු දෙයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Clean Sri lanka වැඩසටහන බලෙන් ක්‍රියාත්මක කළ යුතු දෙයක් නොව සියළු දෙනාගේ කැමැත්ත සහ සහභාගීත්වය මත සිදුවිය යුතු වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු විවාදය අතරතුර මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ වැඩිදුර >>
















