ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවක්
ජර්මනියේ ආර්ථික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියා කලාපය සඳහා වන විදේශ ආර්ථික ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂ සහ ප්‍රධානී ටෝබියාස් පියර්ලින්ග්ස් (Tobias Pierlings) මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අද (මැයි 27) අග්‍රාමාත්‍ය කා වැඩිදුර >>
















