අගමැතිනිය, අනුරාධපුර මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී
අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (23) අනුරාධපුර මහා නායක හිමිවරුන් සහ ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි මහා සෑය වන්දනා කොට ආශිර්වාද ලබා ගත්තාය.
ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍යවරිය නුවර කලාවි වැඩිදුර >>
















