අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ටියානන්මෙන් චතුරශ්‍රයේ දී මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට උපහාර දක්වයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 14 වන දින බීජිං හි ටියානන්මෙන් චතුරශ්‍රය නැරඹීමට එක් වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරිය චීනයේ ජාතික වටිනාකමින් යුත් ස්මාරක දෙකක් වන මහජන වීරයන්ගේ ස්මාරකය සහ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත උපහාර දැක්වීය.
එහිදී පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාම වැඩිදුර >>
















