අග්‍රාමාත්‍යවරියගේ පරිසර දින පණිවුඩය
ශ්‍රී ලංකාව, සුවිශේෂී සාගර කලාපයකින් වට වූ, සියයකට අධික ප්‍රධාන ගංගා පද්ධතියක් සහිත, රට පුරා විහිදුණු ගුණාත්මක පාංශු ස්ථරයක් හිමි, අපූර්ව ජෛව විවිධත්වයකට උරුමකම් කියන මනරම් පාරිසරික පද්ධතියකි.
එකී අපූර්ව පාරිසරික විචිත්‍රත්වය හේතුවෙන් අපි රටක් ලෙස මුළු මහත් ලෝකයේ ම සුවිශේෂ වැඩිදුර >>
















