ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩය
ඔක්තෝබර් 15 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර සුදු සැරයටි දිනයේ දී, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින්ගේ කැපී පෙනෙන ශක්තිය, ස්වාධීනත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව අපි අගය කරමු.
සුදු සැරයටිය සංකේතවත් කරන්නේ ගෞරවයෙන් සහ විශ්වාසයෙන් යුතුව ලෝකය සැරිසැරීමට ඔවුන්ට ඇති නිදහසයි. ප්‍රවේශ්‍යතාව, සහය වැඩිදුර >>
















