තීරණයක් ගතහැකි වගකිවයුතු නිලධාරීන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සම්බන්ධ වෙන්න... - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සංවර්ධන ව්‍යාපෘතිවල වියදම, ප්‍රගතිය හා ප්‍රතිලාභ නිවැරැදිව සමාලෝචනය කර ඉදිරිපත් කරන්න...
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් වූ මුදල් පිළිබඳව ප්‍රමාණාත්මක දත්ත ගෙනහැර දැක්වීමට වඩා එම ව්‍යාපෘති හරහා මෙතෙක් සිදු වූ ප්‍රතිලාභ හා බලපෑම් පිළිබඳව නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිර වැඩිදුර >>
















