පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට කළ සදාචාර විරෝධි තර්ජනය හෙළා දකිනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
මන්ත්‍රිවරුන්ගේ සදාචාරවිරෝධි හැසිරීම් පාලනය කරන්න ක්‍රමවේදයක් සැකසියයුතුයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ඳ්‍ර මෙනෙවියට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා සිදු කළ සදාචාර විරෝධි තර්ජනය හෙළා දකින බවත්, මන්ත්‍රිවරුන්ගේ සදාචාරවි වැඩිදුර >>
















