“දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක්. මෙරට සිදු කෙරෙන විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශාල වැඩකොටසක් කිරීමට අපේක්ෂා කරනවා." - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ජනවාරි 7 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS ) වාර්ෂික සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙලෙස පැවසුවාය. ලංකාවේ විශාලතම විද්‍යා සංගමය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 2025 වසරේ සභාපතිධුරයට මහාචාර්ය උදේනි පී.නවගමුව වැඩිදුර >>
















