කාන්තා අයිතිවාසිකම් නීතියට පමණක් සීමා නොකර සැබෑ ජීවිතයට හිමිකර දීම රජයේ වගකීමයි - ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියයි
කාන්තාවන් සතු දේශපාලනික, ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් හුදෙක් නීති පොත්වලට හෝ ලේඛනවලට පමණක් සීමා නොකර, ඒවා මෙරට සෑම කාන්තාවකගේම සැබෑ ජීවිතය තුළ අත්විඳිය හැකි යථාර්ථයක් බවට පත්කිරීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
“පොහොසත් රටක අභිමන - ඇය වේ රටක වැඩිදුර >>
















