උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා අතින් අද (2024.04.24) ජනතා අයිතියට පත් කෙරුණි.

ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර , නිමල් සිරිපාල ද සිල්වා , අලී සබ්‍ර්, මහින්ද අමරවීර , ආණ්ඩුකාරවරුන් වන සෙන්දිල් තොණ්ඩමන්,ඒ.ජේ.එම්.එල්.මුසම්මිල් වැඩිදුර >>

උමා ඔය බහුකාර්‍යය සංවර්ධන ව්‍යාපෘතිය පොදුජන අයිතියට පැවරීමට ශ්‍රී ලංකාවට පැමිණි, ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (2024.04.24) මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගත් අවස්ථාව.

අමාත්‍යවරුන් වන අලි ශබ්රි, මහින්ද අමරවීර, ආණ්ඩුකාරවරුන් වන විලී ගමගේ, සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විදේශ කටයුතු අමත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව.

බක් පොහෝ දින දේශකයාණන් වහන්සේ.

උඩරට අමරපුර මහානිකායේ වැඩ බලන මහානායක දුරන්දර, කෝට්ටේ මාදිවෙල ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන් මහා විහාරය යන උභය විහාරාධිපති, මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, රතනජෝති වංශාලංකාර සද්ධර්ම වාගීශ් වැඩිදුර >>

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනෙ න් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 24159කට සහන....

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබා දීමේ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහන 2024.04.22 දින මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමයේදී පැවැත්විණ.

එහිදී අදහස් දැක් වැඩිදුර >>

ඉඩම් නිදහස් කිරීමේදී අයිතිය ගැන ගැටළුවක් නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අයිතිය එසේ පවතිද්දී වගාව ඇති කිරීම සඳහා වූ බලය දෙන්න රජය තීරණය කළා...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේදෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා වැඩිදුර >>

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2024.04.21 දින මහරගම, ප්‍රගති පුරදී මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

අද ආරම්භ කරන සහනාධාර වැඩසටහන තුළින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ව වැඩිදුර >>

රාජ්‍ය ගෞරව මැද ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් දැයෙන් සමුගනී...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න මැතිඳුන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2024.04.20 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකළ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිදු කළ ගුණකථනය -

අප ගෞරවයෙන් සිහිපත් කරන ඒ.ටී ආරියරත්න ආචාර්යතුමා ගේ වියෝවය ජාතියටම මහත් වූ හිඩැසක් ඇත වැඩිදුර >>

වෙඩි බෙහෙත් ගබඩා ගම් තුළ ඇති කිරීම අනුමත කළ නොහැකියි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මහජනතාවගේ විරෝධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනුමත කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙතෙක් කල් පො වැඩිදුර >>

මහරගම, පමුණුව ව්‍යාපාරික ප්‍රජාව නංවාලීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්නවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.04.18 දින රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අලුත් අවුරුදු සමයේ පමුණුව සහ මහරගම ප්‍රදේශවල සුවිශේෂ වෙළඳාමක් සිදු වූ අතර අති සාර්ථකව ව්‍යාපාර කටයුතු වල නිරත  වැඩිදුර >>

අලුත් අවුරුද්දේ අද (2024.04.18) පෙරවරු 10.16 ට උදා වූ පැළ සිටුවීමේ සුභ නැකතට අරලියගහ මන්දිර පරිශ්‍රයේ නෙල්ලි පැළයක් සිටුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්විය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මෙම අවස්ථාවට එක් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීම.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

මිනිස් ගුණධර්ම පදනම් කරගත් පරාර්ථකාමී උතුම් ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කළ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා උතුම් ශ්‍රී ලංකා පුත්‍රයෙක්. එතුමාගේ අභාවය මුළු මහත් ජාතියටම දැවැන්ත හිඩැසක්.

රටපුරා ගමින් ගමට යමින් එතුමා ලබා දු වැඩිදුර >>

ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරව.

අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දෙනු ලැබීය.

අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව ජ වැඩිදුර >>

අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතුයි

සිංහල හා හින්දු අලූත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි.

මෙලෙස නැකත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස් වැඩිදුර >>

හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්....

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවයඅද (15) වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙම ජාතික උත්සවය සංවිධානය කළ අතර පෙරවරු 10.17ට යෙදුණු සුබ නැකතට වත්තල හැඳල පුරාණ රජ වැඩිදුර >>

සුභාශිංසන

අනාදිමත් කාලයක සිට ඉස්ලාමීය ජනතාව රාමසාන් කාල සීමාවේදී තම ආගමික වතාවන් හා ප්‍රාර්ථනා අගය කරමින්, අන් අයටද උපකාර කරමින් රට තුළ පවතින සංස්කෘතික හා ආගමික විවිධත්වයට ආදර්ශමත් අරුත් ලබා දෙයි.

ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව රටේ පාලන ක්‍රියාවලියට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, අධ්‍යාපන හා ව වැඩිදුර >>

අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය, පුනර්ජනනීය බලශක්ති සහ රැකියා අවස්ථා සඳහා කොරියාවෙන් ආධාර ...

පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයාගේ කොරියානු සංචාරයේ දී කරන ලද සාකච්ඡාවල දී ගනු ලැබූ තීරණ පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මහත්මිය අද (2024.04.10) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

අග්‍රාමාත්‍ වැඩිදුර >>