අභ්‍යන්තර කටයුතු ඒකකය

ප්‍රධාන අරමුණු

අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපනය කිරීම මගින් පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

  1. ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  2. ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
  3. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  4. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
  5. විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.


අපව අමතන්න
දුරකථන අංක: 011 2577632
වට්ස්ඇප්: 071 1130898
ඊමේල්: iau@pmoffice.gov.lk
  • සිරිමතීපාය පරිශ්‍රයේ පරිපාලන ගොඩනැගිල්ලේ අභ්‍යන්තර කටයුතු ඒකකය ඉදිරිපිට ස්ථානගතකර ඇති පැමිණිලි පෙට්ටිය
  • අරලියගහ මන්දිර පරිශ්‍රයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ ඉදිරිපස බිත්තියේ ස්ථාපනය කර ඇති පැමිණිලි පෙට්ටිය
අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකත්ව සංයුතිය
ඒකක ප්‍රධානී
ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා
අතිරේක ලේකම් (පාලන)

සුපිළිපන්න නිලධාරී
කේ.ඒ.එස්. ශ්‍රීපාලි මහත්මිය
පරිපාලන නිලධාරී (පාලන)

සාමාජිකත්වය
# නිලධරයාගේ නම නිලධරයාගේ තනතුර
1 එච්.ඩී.ඩී.සී.පී.කේ. තිලකරත්න මෙනවිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
2 කේ.කේ.කේ. ‍ෆොන්සේකා මහත්මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
3 එම්.එම්.ජේ.ආර්.එන්. ප්‍රනාන්දු මහතා ප්‍රධාන ගණකාධිකාරී
4 පී. කුගනේෂ්වරී මහත්මිය ප්‍රධාන අභ්‍යන්තර විගණක
5 ඒ.ටී. ඒකනායක මහත්මිය අධ්‍යක්ෂ
6 එම්. සුමිත්‍ර ද සිල්වා මහතා අධ්‍යක්ෂ (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී)
7 ඒ.එම්. ලක්මාලි රණවීර මෙනවිය සහකාර ලේකම්
8 ජී.සී.ඩී.ආර්. ප්‍රනාන්දු මහත්මිය සහකාර ලේකම්
9 මිහිරි යූ. තෙන්නකෝන් මහත්මිය සහකාර ලේකම්
10 කේ. එම්. අයි. හසන් මහතා සහකාර අධ්‍යක්ෂ
11 පී.පී. ලියනගේ මෙනවිය සම්බන්ධීකරණ ලේකම්
12 කේ. ඉන්ද්‍රාදේවී මහත්මිය පරිපාලන නිලධාරී
13 කොමාන්ඩර් අයි.ජී. පණ්ඩිතරත්න මහතා නඩත්තු ඉංජිනේරු
14 බලගන නායක ඒ.ජී.එල්. ආර්. අරඹෙවෙල මහතා නිලධාරී අණදෙන
15 එම්.ඩී.ඩී.එස්. මහයාගොඩ මහත්මිය උද්‍යාන පාලක
සහායක කාර්ය මණ්ඩලය
ඩබ්. ලසන්ති අයි.කේ. පෙරේරා මිය
කළමනාකරණ සේවා නිලධාරි III