
දෙබත්ගම ශ්රී සෝමරතන තිස්ස නාහිමිපාණන් වෙත අමරපුර නිකායේ අනුනායක පදවිය වෙනුවෙන් සන්නස්පත්රය අගමැතිනිය අතින් පිරිණමයි
ශාස්ත්රවේදී දෙබත්ගම සෝමරතන තිස්ස නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්රි ඉන්දජෝති වංශාවලංකාර ශ්රී රතනජෝති වංශාවතංස ගෞරව නාමය සහිත ශ්රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ අනුනායක ධුරය සඳහා වන සන්නස් පත්රය පිරිණැමීම මාර්තු 02 දින පස්වරුවේ අරණායක දෙබත්ගම ශ්රී රතනජෝත්යාරාම ධර மேலும் >>