අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  MORE >>

කතානාද සිනමාවට වසර 75ක් හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50 පිරීමේ සමරු උත්සවය

ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සම්පූර්ණ වීම හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි.
සමරු උත්සවය ආරම්භයේ දී ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ  MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයට නවීන බස් රථයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී කොළඹ රාජකීය විද්‍යාලයට නවීන බස් රථයක් පිරිනැමිණි.
කීර්ති මන්ත්‍රීරත්න මහතා විසින් පරිත්‍යාග කළ මෙම බස් රථය ජපානයේ නිෂ්පාදිත ආසන 54කින් යුතු සුඛෝපභෝගී බස් රථයකි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක් MORE >>

Prime Minister Requests for More Employment Opportunities for Sri Lankans in South Korea

Prime Minister Mahinda Rajapaksa requested South Korea to consider increasing the number of employment opportunities allocated for Sri Lanka.
The Prime Minister made the request during a meeting with the Speaker of the National Assembly of South Korea Park Byeong seug yesterday at Temple Trees. Speaker Park is the first South Korean speaker to visit Sri Lanka in 10 years,
The Korean Speaker responded positively to the request stating, “I’m pleased that young, talented Sri Lankan workers have contributed to income growth of both our countries.”
According to the Foreign Ministry, currently, approximately 22,000 Sri Lankan migrants are employed in South Korea. In 2019, they collectively remitted approximately $520 m MORE >>

නොමිලේ පිරිනමන වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

• ඉතිහාසය වර්ණවත් වුණේ කලාකරුවන්ගේ නිර්මාණ මතින්
• නාට්‍ය ක්ෂේත්‍රයෙන් අපි පටන්ගත් වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය අද සියලු කලාකරුවන් වෙනුවෙන් තැබූ යෝධ පියවරක් වෙලා
• කලාකරුවන්ට දත්ත පද්ධතියක් නිර්මාණය කරන්න ලැබීම ජයග්‍රහණයක්
• කලා නිර්මාණවලට ජාතික හා ජාත්‍යන්තර වටිනාක MORE >>

නව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානයක මහතා සිය ධුරයේ රාජකාරි අරඹයි

නව අග්‍රාමාත්‍ය ලේකම් ඩී.එම්. අනුර දිසානායක මහතා කොළඹ 07 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අංක 58 දරණ ස්ථානයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (20) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය පත්වීම් ලිපිය සංකේතාත්මකව ලබා ගැනීමෙන් අනතුරුව නව අග්‍රාමාත MORE >>

ප්‍රතිසංස්කරණය කළ සිරිමතීපාය ජනපති අගමැති සුරතින් විවෘත වෙයි

ප්‍රතිසංස්කරණය කළ “සිරිමතීපාය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින පෙරවරුවේ විවෘත විය.
කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ අංක 58 දරණ ස්ථානයේ පිහිටි මෙම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මෙරට අග්‍රාමාත්‍යවරුන MORE >>

ශ්‍රී ලංකාව රනින් බැබළ වූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට අග්‍රාමාත්‍යතුමා නව නිවසක් ප්‍රදානය කරයි

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) පස්වරුවේ නව නිවසක් ප්‍රදානය කළේය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් MORE >>

එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා සහ අග්‍රාමාත්‍යතුමා අතර හමුවක්

එක්සත් රාජධානියේ දකුණු ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙරටට ප MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2022 වසරේ පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම

නව වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ආරම්භ විය.
ජනාධිපතිතුමා විසින් ඉදිරි වසර තුනක කාලය සඳහා වන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි දී ඉදිරිපත් කරන ලදි.
අනතුරුව දෙවන සැසිවාරයේ සහ 2022 වර්ෂයේ පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම්  MORE >>

දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පොදු පහසුව වෙනුවෙන් ඉදිකළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල උද්‍යානය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (16) පස්වරුවේ විවෘත කරන ලදි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මෙම උ MORE >>

මධ්‍යම අධිවේගී මාර්ගය 2024 දී ගලගෙදර දක්වාම ජනතා අයිතියට පත්කරනවා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසත් පොතුහැර - ගලගෙදර කොටසත් 2024 වර්ෂයේ දී ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරවන මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40.91ක් දුරැති “ඇතුගල්පුර පිවිසුම” ජනතා අයිතියට පත්කිරීමට සම MORE >>

අග්‍රාමාත්‍යතුමා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16 ) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍යතුමා පිළිගනු ලැබුවේය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා දළදා වහ MORE >>

පූජ්‍ය ගලපිටමඩ ඉන්ද්‍රානන්ද හිමියන්ගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි

අපවත්වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සහ කාරක සංඝ සභික නිට්ටඹුව විද්‍යානන්ද මහා පිරිවෙන් විහාරස්ථානාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන විභූෂණ ශාස්ත්‍රවේදී පූජ්‍ය ගලපිටමඩ ඉන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍ය ම MORE >>

අග්‍රාමාත්‍යතුමා විනී කාරියවසම් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.
අම්බලන්ගොඩ බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි නිවසට ගිය අග්‍රාමාත්‍යතුමා ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ සාමාජිකයන්ට සිය ශෝකය ප්‍රකාශ කළේය.
 MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික තෛපොංගල් උත්සවය

ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ගොවිතැන් කටයුතු සඳහා සූර්ය දෙවියන්ගෙන් ලැබුණු ශක්තියට කෘතගුණ සැලකීම මුල් කරගනිමින් දමිළ දින දර්ශනයේ පළමු දිනය මෙලෙස සුවිශේෂීත්වයෙන් සැමරීම සිදු වේ.
 MORE >>

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට පෙර නාගදීප රජ මහ විහාරය පූජා භූමියක් ලෙස නම් කර සන්නස් පත්‍රය පිළිගන්වන්න - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට ප්‍රථම නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රාජ්‍ය වෙසක් උත්සවය - 2022 බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කරමින් ඊයේ (12) පස්වරුවේ  MORE >>

සුභාශිංසන පණිවුඩය - තෛපොංගල් උත්සවය, 2022

සමස්ත දමිළ ජනතාව බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය කෘතගුණ සැලකීම මුල්කරගත් උතුම් මංගල්‍යයකි.
අස්වනු නෙලීම දක්වා හිරු දෙවියන් ඇතුළු ස්වභාවධර්මයෙන් කෘෂිකර්මාන්තයට ලැබුණු ශක්තිය සහ උපකාරයන් සිහිපත් කිරීම මෙම උතුම් මංගල්‍යයේ විශේෂත්වයකි.
හින්දු දින දර්ශනයට අනුව පළමු මාසය සහ උදාව MORE >>