
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ඉදි කරමින් පවතින නව ඉංජිනේරුපීඨ සංකීර්ණය අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට...
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා මත්තෙගොඩ ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය නව ඉංජිනේරුපීඨ සංකීර්ණයෙහි නිරීක්ෂණයක යෙදිණි.
මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කළ යුතු බවත්, විශ්වවිද්‍යාල පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ ය MORE >>