කිසිඳු බලපෑමක් හෝ මැදිහත්වීමකින් තොරව අවශ්‍යතාවය ඇති තැනට නිසි නිර්ණායක අනුව නිවාස ආධාර ලබා දෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසරට ඇතුලත් වන දරුවන් අපි ආදරයෙන් බාරගන්නවා.
කිසිඳු බලපෑමක් හෝ මැදිහත්වීමකින් තොරව අවශ්‍යතාවය ඇති තැනට නිසි නිර්ණායක අනුව නිවාස ආධාර ලබා දෙන බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසරට ඇතුලත් වන දරුවන් අපි ආදරයෙන් බාරගන්නා බවත් අග් MORE >>
















