අපජලය සහ ඝණ අපද්රව්ය ඉවත් කිරීමේ ගැටලුවේදී ආයතනික හෝ ප්රාදේශීය සීමාවලට කොටු නොවී කටයුතු කරන්න – අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
ලබන වසරේ ජූනි-ජූලි මාසවලට පෙර විශේෂ ඩෙංගු මර්දන ව්යාපෘති ආරම්භ කරන්න
පසුගිය වසරවල සංඛ්යා ලේඛන හා ප්රස්ථාර සටහන් නිරීක්ෂණය කිරීමේදී සෑම වසරකම ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින්, එය අවම කරගැනීම සඳහා ලබන වසරේ ජූනි මාසයට පෙර සිටම විශේෂ à¶ MORE >>
















