වෘත්තීය අධ්‍යාපනයට සිදු කරනු ලබන ආයෝජන, ආයතනික ශක්තිය සහ ජාතික ප්‍රගතිය සඳහා සිදු කරන ආයෝජනයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
කුසලතා ඇති, සදාචාරාත්මක සහ ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ එය ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව පෙළගැස්වීමට අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
පෙබරවාරි 18 වන බදාදා කොළඹ සිනමන් වැඩිදුර >>
















