ආපදා සහන සහ වන්දි ලබාදීම ඉහළ ප්රගතියකින් ක්‍රියාත්මක වෙනවා. - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
ආපදාව වෙනුවෙන් කළ පරිත්‍යාග මුදල් සියල්ල භාණ්ඩාගාරය යටතේ සුරක්ෂිතයි
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි සහ සහන සැලසීමේ කටයුතු ඉහළ ප්රගතියකින් යුතුව ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආච MORE >>















