![](images/N00000000800.jpg)
ක්‍රිකට් වලින් මිත්‍රත්වය, විනය, සහෝදරත්වය තහවුරු කරන සුවිශේෂ අවස්ථාවක් අපේ බාල පරම්පරාවට දායාද කරනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනඟන, උසස් සහෝදරත්වයේ ගුණධර්මයන් හා අරමුණු වෙනුවෙන් කැපවිය යුතුයි...
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.07.27) කළුතර, දොඩංගොඩ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යව MORE >>