
විදේශ විනිමය උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග පිළිබඳව රජය අවධානය යොමු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
විදේශ විනිමය උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග පිළිබඳව රජය අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය අද (24) පෙරවරුවේ මේ බව සදහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුම MORE >>