ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න යන අයගේ සහභාගිත්වයෙන් 2024.05.08 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.