බෞද්ධාලෝක මාවත වෙසක් කලාපයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කොට ඇති බෞද්ධාලෝක මාවත වෙසක් කලාපයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය 2023.05.05 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ආරම්භ කරනු ලැබූ අවස්ථාව.